Please or Register to create posts and topics.

TechTips.LK Forum - Quick Guide & Rules

TechTips.LK Community එකට සාදරයෙන් පිළිගන්නවා! අපේ අරමුණ ලංකාවේ හැම Tech Enthusiast කෙනෙක්ටම, Gamer කෙනෙක්ටම සහ Consumer කෙනෙක්ටම එකතු වෙලා නිදහසේ තොරතුරු බෙදාගන්න පුළුවන් අපේම Tech Ecosystem එකක් හදන එකයි.

Forum එක පාවිච්චි කරද්දී මේ සරල කරුණු කිහිපය මතක තබාගන්න:

✅ කරන්න (Do's):

  • ප්‍රශ්න අහන්න: PC Builds, Laptops, Troubleshooting හෝ Tech Hardware ගැන ඕනෑම ප්‍රශ්නයක් සිංහලෙන් හෝ English වලින් අහන්න.

  • දැනුම බෙදාගන්න: ඔයා පාවිච්චි කරන Components, Gadgets ගැන ඔයාගේ ඇත්තම Experience එක, Reviews අපේ අය එක්ක Share කරන්න.

  • ගරු කරන්න: අනෙක් සාමාජිකයන්ගේ අදහස් වලට ගරු කරමින් මිත්‍රශීලීව සාකච්ඡා කරන්න.

  • නිවැරදි Category එක තෝරන්න: ඔයා දාන Thread එක (PC Hardware, Gaming, Mobile වගේ) අදාළ Category එකේම දාන්න උත්සාහ කරන්න.

❌ නොකරන්න (Don'ts):

  • Fake/Spam Threads: අනවශ්‍ය Links, Promotions, Fake Reviews හෝ එකම දේ නැවත නැවත Post කිරීමෙන් වලකින්න.

  • Toxic Behavior: අනෙක් සාමාජිකයින්ට අපහාස කිරීම, රණ්ඩු වීම හෝ කුණුහරුප භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්.

  • Scams & Misleading: Tech Market එකේ බඩු Buy/Sell කරද්දී වංචනික දේවල් හෝ වැරදි තොරතුරු (Misinformation) ප්‍රචාරය කරන්න එපා.

  • No Piracy/Hacking: Cracks, Pirated Software හෝ Illegal දේවල් Share කිරීමෙන් වලකින්න.